Every time Ubuntu releases a LTS version that’s the time I spend time on a version upgrade. Spending few hours on upgrading and some underhood stuff once every six months is not for me, so I decided to stick to LTS.
xenial
Wunderlist for Ubuntu
Wunderlist killed its app for Ubuntu long time back.
And then it was bought by Microsoft, so I hardly think there will be a Linux app ever again. For a long time I didn’t use Wunderlist, but I thought of giving it a try once again. I figured out that pinning Wunderlist tab on Firefox works to some extent.
උබුන්ටුවේ සිංහලෙන් ලියමු
උබුන්ටු වලට සිංහල දාන හැටි? කැම්පස් කාලෙ ලියාපුවනේ…! 😀
හරි. එහෙනම් චූටි ළමයි ටික ඉස්සෙල්ලම අහගන්න. මීට අවුරුදු හත අටකට කලින් ඔය ළමයි ඉස්කෝලෙ යන කාලෙ උබුන්ටු වලට සිංහල දානව කියන්නෙ වෙනමම ගේමක්. ඒ දවස් වල අපි අළුතින් වින්ඩෝස් හෝ ලිනක්ස් ඉන්ස්ටෝල් කළ ගමන්ම ඊළඟට දාගන්න එක තමා සිංහල යුනිකෝඩ් කියන්නෙ. ඊටත් කලින්, වින්ඩෝස්, ලිනක්ස් ඔය ඔක්කොටම සම්මතයක් විධියට සිංහල යුනිකෝඩ් එක ගේන්න විවිධ බාධක මැද තවත් පිරිසක් තමන්ගෙ කාලය, ශ්‍රමය කැප කරමින් ගොඩක් මහන්සි වුණා. තවත් පිරිසක් සිංහල භාවිතය ප්‍රචලිත කරන්න ලොකු වෙහෙසක් දැරුවා. ඒකෙ ප්‍රතිපලයක් විධියට, අද වෙනකොට අළුතින් වින්ඩෝස් හෝ ලිනක්ස් ඉන්ස්ටෝල් කළාම සිංහල ඉන්ස්ටෝල් කරන්න ඕනෙ කියන එක අමතක වෙන තරමටම අද අපි සිංහල භාවිතා කරනවා. වෙන එකක් තියා, සිංහලෙන් ලියන එක පොෂ් මදි වගේ දැනිච්ච අයත් අද අපූරුවට සිංහලෙන් ලියනවා. සිංහල තමා දැන් ට්‍රෙන්ඩ් එක! 🙂
Getting old Truecrypt to work with Xenial
Truecrypt died two years back.
Despite their warning I continued to use it for encrypting some of my data, because I believe Truecrypt was rather killed by a hidden hand – not actually because of any unfixable vulnerabilities.
Continue reading “Getting old Truecrypt to work with Xenial”