ලංකාවේ එක්තරා විශ්වවිද්‍යාලයක උපාධි අපේක්ෂක (undergraduate) මිත්‍රයෙක් දවසක් Java සම්බන්ධ assignment එකක් කරගන්න බැරුව මගෙන් උදව් ඉල්ලුවා. පරිගණක විද්‍යාව හදාරපු ඕනම කෙනෙක් දන්නවා sorting algorithms ගැන. මේකත් අන්න එහෙම sorting algorithm එකක්. ඒකෙ එක තැනකදි මම enhanced for loop පාවිච්චි කරලා array එකක් iterate කරන හැටිත් කියල දුන්නා. ඒ කිව්වෙ මෙන්න මෙන්න මේ වගේ එකක්,