විකිපීඩියා ලිපි ලිවිල්ල

විකිපීඩියා ලිපි ලිවිල්ල බ්ලොග් ලියනව වගේ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලිපි වල මධ්‍යස්ථ බව පවත්වා ගැනීම අරමුණු කරගෙන බොහොම සෘජු ප්‍රතිපත්තිත් එක්ක පැවතෙන දෙයක් විකිපීඩියාව. මගේ පළවෙනි ලිපිය එකවරම නිදහස් නොකළෙත් ඒකයි. අඩු අන්තර්ගතයක් සහිත, ඒ වගෙම අප්‍රසිද්ධ දේවල් ගැන කෙරෙන සඳහන් ඉවත් කරන්නත් ඉඩ තියෙනවා. ලිපි සංස්කරණයෙදිත් එහෙමයි.

විකිපීඩියා ලිපි ලිවිල්ල

One thought on “විකිපීඩියා ලිපි ලිවිල්ල

Leave a comment