Thumbs.db සුද්ධ කිරීම

මම කලින් වින්ඩෝස් පාවිච්චි කළ බවට සලකුණක් වන Thumbs.db ඉලව්ව දුටු තැන ඩිලීට් කිරීමේ මහා ව්‍යාපෘතිය ආරම්භ වූ වගයි෴

# rm -vf `find / -exec echo {} \;|grep -i Thumbs.db`

Advertisements

9 thoughts on “Thumbs.db සුද්ධ කිරීම

  1. `find / -iname Thumbs.db`

    නැතුව grep එකකුයි exec එකකුයි දාගෙන මේ මොකක්ද කරන්නෙ.

      • xargs ගැනත් හෙවිල්ලෙන් ඉන්න. ඒක වෙනත් program එකකට arguments පාස් කරන්න පුලුවන් උපක්‍රමයක්. උදාහරණයක් හැටියට

        find / -iname ‘Thumbs.db’ |xargs rm -f

        වලින් ම ඔය සෙල්ලම කෙටියෙන් කරන්න පුලුවන්. විශේෂයෙන්ම find වලින් එන ප්‍රතිඵලය ඉතා විශාල නම් shell එකට list argument එකක් හැටියට දරා ගන්න බැරි තරම්, xargs ත පිලිවන් ඒක කොටස් වලට කඩල ලිස්ට් කීපයක් හැටියට අනෙක් command එකට කීප වරකට යවන්න. ඕක මෑන් කරන්නෙ පොරට “සුදුසු යැයි හැඟෙන හැටියට”, අර ව්‍යවස්ථාවෙ තියනව වගේ. එක පාරකට කීයක් පාස් කරනවද කියන එක ඔන්නම් අපිටත් ඉල්ලා හිටින්ඩ පුලුවනි -l option එකෙන්. (එහෙම කරන්න ලොකු හේතුවක් නැතිනම් xargs ටම ඕනෙ දෙයක් කර ගන්න අරින එක නුවනට හුරුයි, මොකද වැඩි වාර ගනනක් program එකක් දුවන එක efficient නැති නිසා)

        උදාහරණයක් හැටියට මට හමු වෙලා තියෙනව මහ විසාල ඩිරෙක්ටරි එක්ක සිද්දි

        rm -f *

        වැඩ නොකරන, නමුත් ඉහත පෙන්වූ ක්‍රමය වැඩ කරන. (එහෙම වෙන්නෙ rm executable එකට පාස් කරන්න කලින්ම ‘*’ කියන එක shell එකෙන් දිග අරින නිසා.)

  2. එක පාරක් කෙල උනාට පස්සෙ ඉඳන් වැරදිලාවත් Terminal එකේ නම් “rm” කියල ගහන්නෙ නෑ.. 😡

  3. filezilla වලින් folder එකක් අප්ලෝඩ් කරනකොටත් ඔය උලව් ෆයිල් එක අප්ලෝඩ් වෙන්න ගන්නවනෙ. පිංතූර ගොඩක් තියන ෆෝල්ඩර් එකක මහා ෆයිල් එකක් හැදෙනව.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s