Google on Mahathma Gandhi’s Birthday

Google ලාංඡනයේ G අකුර වෙනුවට ගාන්ධි තුමන්ගේ හිස යොදා ගෙන ඇති බව ඇට් ග්ලාන්ස් දුටු විට මේ නම් අපහාසයක් යයි සිතුණි. ටිකක් කල්පනා කළ විට හිතුණේ ගූග්ල් බුවාලටත් හිතෙන්නෙ මාර දේවල් කියායි. Gandhi, Google G අකුරෙන් පටන් ගන්නේ… මොකක්ද එතකොට මේකෙන් Google කියන්න හදන්නේ?

Advertisements

4 thoughts on “Google on Mahathma Gandhi’s Birthday

  1. නවීන් says:

    ගාන්ධිතුමාට වැඩියෙන් මට හිතෙන්නෙ විදියට භගත් සිං(ඉන්දියා), මාවෝ සේතුන්(චීනය) තමන්ගේ ජනතාවගේ අදහස් වලට ලොකු බලපෑමක් කලායි කියලයි මගේ හැගීම….

    • අවිහිංසාවාදයට වඩා සටන්කාමීත්වය මිනිස් හිත් වලට කාවද්දන්න ලේසියි. මම මාවෝ සේතුං ගැන වැඩි යමක් දන්නෙ නැහැ. හැබැයි භගත් සිං ගැන යම් තාක් දුරකට කියවා තියෙනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s