ඉදිරි දින කිහිපයේ යෙදී තිබෙන “එක්සැමිනේෂන්” නැමැති භයානක අපලයට මුහුණදීමට මටද සිදු ව ඇති බැවින්, අද දින සිට එළඹෙන අගෝස්තු 3 වැනි දා දක්වා කාල සීමාව තුළ දී බ්ලොග්කරණය හා අන්තර්ජාලයේ නටන වෙනත් සියළු නාඩගම් වලින් වැළකී සිටින්නට සිදු ව ඇති බව කණගාටුවෙන් යුතුව දන්වා සිටිමි
😦 😦 😦
කණගාටුයි ඒ ගැන, නමුදු ඔබතුමාට එම වසංගතයට මුහුණ දෙන්නට ප්රතිශක්තිය ලැබේවායි පතමි!
එක්සෑම් සඳහා සුභපතමි.