ටිකට් නොදුන්නත් මගේ හොඳකම නිසා (බලෙන්) බස් ගාස්තු ගෙවීමට ගොස් මාරු නැතැයි කියා කොන්දා ඉතුරු නොදී ෂේප් වීම නිසා ඇති වූ කණස්සල්ල හේතුවෙන් මින් මතු 138 බස් මාර්ගයේ ධාවනය වෙන පුද්ගලික බස් රථ වල ඉබ්බා ගැසීම දැන දැන ම වුවමනාවෙන්ම සිදු කරන බව දන්වා සිටිමි෴ 😀
අපිත් එහෙමයි
හික් හික්
138 ගැන නම් කියලා වැඩක් නැහැනෙ.
හොඳ වෙලාවට ඉතිං මාර්ගස්ථ අමාතංශය හා පෞද්ගලික බස් කරුවන් මේක බලන්නේ නැත්තේ!
මට නං කවදාවත් ඇත්තට කොන්දා ඉතුරු නොදී ඇරල නෑ – හැබැයි ඉතින් මාත් අතාරින්නෙ නැතුව කොහොම හරි ඉල්ල ගන්නව. What da hell men its my money ne. 😀