ශාකුන්තල කොණ්ඩය කපා දමා “මහත්මයකු” බවට පත් වූ වගයි෴

බොහොම ශෝකජනක පණිවුඩයක්… ශාකුන්තල කොණ්ඩෙ කපලා! 😦

අවුරුද්දකට වඩා වැඩි කාලයක් තිස්සෙ වවපු කොණ්ඩෙ පහුගිය සෙනසුරාදා කපල දැම්මා. කොණ්ඩෙ කපල ඒකෙ දුක යන්නත් එක්ක මූණුපොතේ දැම්ම මෙන්න මෙහෙම:

මගේ කොණ්ඩේ ගැන කාට කාටත් තියෙන්නෙ මාර අවුලක්… සක්කරයා තියා වයිමා කිව්වත් මේක නං කපන්නේම නැත.

පොඩි ආතල් එකක් ගන්න කාටවත් හානියක් නැති බොරුවක් ඉඳහිට කිව්වට අවුලක් නැහැනේ… 😉 මරු comments නම් ආවා… ඒත් දැන් කොණ්ඩෙ කපල ඉවරයිනෙ. 😦

කොණ්ඩෙ දිගට තිබුණු කාලේ මරු මරු ආතල් සීන් ගොඩක් වුණා 😀 . ඉඩ ඇති පරිදි ඒවා ලියන්නම්. දැනට මගේ කොණ්ඩය වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් ලියලා යන්න ඔය පහළ තියෙන කොටුවේ…..! 😀

Advertisements

24 thoughts on “ශාකුන්තල කොණ්ඩය කපා දමා “මහත්මයකු” බවට පත් වූ වගයි෴

  1. හික්. දැන් කාටවත් බෑ ශාකුන්තලට තර්ජන කරන්න කොණ්ඩෙ කපනව කියල. කොණ්ඩෙ කපලනේ තියෙන්නෙ. ඒක නං හරිම සිම්පල් ප්ලෑන් එකක්

  2. මෙන්න අද ඉදලා දෙබස. හොදට පුරුදු වෙලා ඉන්න.

    ආ මල්ලි කොන්ඩෙට මොකද උනේ. මොකද කොන්ඩේ කපලද?
    ඕව් ඔව්, ඉතින් කොන්ඩෙ කැපුවානේ
    මොකද කොන්ඩෙ කැපුවේ…

  3. පින්තූරයක් කාරිය දැම්මා හම් නේද හොඳ. ඔය මහත්තය ලුක් කිව්වට කවුද දන්නේ කොණ්ඩේ කැපුවම හැලි වඳුරෙක්, බකමූණෙක් වගේ ලුක් එකක් ඇවිල්ලද කියල

  4. එහෙනම් අර ලිස්ට් එකෙන් අයින් කරන්න කියන්න වෙයි වගේ බල්ලට. හික්ස්.

    කොණ්ඩේ දැන් කොච්චරක් දිගද? කැපුවා කිව්වට වැඩක් නෑ ලොක්කා, කැපුව style එක මොකෙයි?

  5. @ගයන්ත,
    මේ දැන් ටිකකට කලින් බෝඩිමේදි ගත්ත එකක්. ඇත්තටම පිංතූරෙ පසුබිම තමයි 18+ 😛

    @-බිன்ku-,
    කෙස් ගහක් දිගින් හරියටම අඟලයි.
    Style එක මෙතන නැති එකක්. හේතුව දන්නෝ දනිති! 😀

    ආ… තව ටිකෙන් අමතක වුණා… බල්ලා ඕන එකක් කරගනිපුවාවේ…. උගෙ වැඩ දැක්කම හිනා කාලා මැරෙනවා. 😀 😀 😀

    • එහෙනම් සහරා කාන්තාරේ වගේ ඇති නිච්චටම! 😉 මේ මරෙනවා නම් කොකටත් කියලා මැරියන් කැපුවා වගේ නෙමේ. 😛

      උඹ නිකංවත් අපිට පේන්න කියලා tweet පාරක්වත් දාන්නේ නෑ නේද? >:| ඒත් හිටපු ගමන් ඒක සින්ඩියක් කරනවා. 😮 අනේ බං උඹ අයියා! 😀

      • අම්මෝ ඔව්, අපරාදේ මේ වන සංර්ක්ෂණ දෙපාර්මේත්තුවට හරි Rock Band එකක්ට පවරන්න තිබ්බේ!

  6. නොකියා says:

    මම නං මාස දෙකකට සැරයක් නෝට් එකෙන් කපලා දානවා. ආයි නෑ මාර සනීපයි. දාඩිය නෑග උකුණෝ මකුණො නෑ. සිරාම තමයි.

  7. Sulakkhana says:

    කොන්ඩෙ වැව්වට උකුණෝ එන්නේ නෑ! ගෙන්න ගත්තේ නැත්තං. එහෙනම් මේ මගෙත් ඉන්න එපැයි! මේ කොණ්ඩෙ අගල් වලින් බැලුවොත් 8 ක් විතර දිගයි. හික්!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s