What’s Next?

යුද ජයග්‍රහණ සැමරුවට හිතන්න එපා මේක මෙතනින් ඉවරයි කියල. මේ ගැන වෙනත් බ්ලොග් අඩවි දෙකක පළ කරල තිබුණ ලිපි දෙකක් ගැන ඇති වුණ පැහැදීම නිසයි මේ කෙටි සටහන ලියන්නෙ.

මෙන්න පළවෙනි එක: අපි ආයෙත් යුද්දෙ පටන් ගමු
මෙන්න දෙවෙනි එක: දැං මොකද කරන්නෙ?

මේකට කරන්න පුළුවන් හොඳම දේ තමයි ප්‍රභාකරන් අවුරුදු 33ක් පුරාවට කළ විනාශය ගැන ඉංග්‍රීසි භාෂාවෙන් (පුළුවන් නම් ප්‍රංශ, ජර්මන් ආදී අනෙකුත් ජාත්‍යන්තර භාෂා වලිනුත්) වැඩි වැඩියෙන් බ්ලොග් ලිපි ලියා පළ කරන එක. ඒ බ්ලොග් එකකට එකක් ලින්ක් කර ඒ අතර මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තාම Google Search Index එකේ මුලටත් ඒ ලිපි එයි.

මෙන්න ලිපි ලියන්න මාතෘකා හදා ගන්න, පිළිවෙලක් සකස් කරගන්න හොඳ මූලයක්: List of attacks attributed to the LTTE

Advertisements

2 thoughts on “What’s Next?

  1. ඔව් ඇත්තෙන්ම, මගෙත් අදහසක් තියෙනවා මේ වැඩේට අතගහන්න. සිරාවට කඩ්ඩ බැරි අවුල තමා තියෙන්නේ. ඒ වගේම මේ වැඩේ කරනකොට අපේ සිංහල කොටින්ගෙන් පරිස්සං වෙන්න වෙයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s