Apache?

Apache කිව්වම මොකක්ද මතක් වෙන්නෙ?

IT පොරවල් කියයි වෙබ් සර්වර් එකක් කියල…
බයික් වලට ආස අය කියයි TVS බයික් එකක් කියල…
තවත් කස්ටිය තව තව ඒව කියයි…

ඒත්… Apache කියන වචනය වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ හෙලිකොප්ටර් යානාවකට… Google Image Search එකේ Apache කියල enter කරල හොයල බලන්න… බොහොම තේජාන්විත පෙනුමක් තියෙන යානාවක්.. 😯

හැබැයි මට නම් තාමත් Apache කිව්වම මතක් වෙන්නෙ මගේ පරිගණකයෙ ස්ථාපනය කරල තියෙන XAMPP ම තමයි෴

Advertisements

3 thoughts on “Apache?

  1. හික්. මාත් මේ apache ගැන අලුත් lesson එකක් වත් ද කියලා හනික බැලුවා. මං හිතුවෙ hacking වත් ද කියලා. 😛

  2. “හැබැයි මට නම් තාමත් Apache කිව්වම මතක් වෙන්නෙ මගේ පරිගණකයෙ ස්ථාපනය කරල තියෙන XAMPP ම තමයි෴”

    මට WAMP 😀

  3. chathuraw says:

    හික් හික්… 3ම දන්නවා… මතක් උනේ web server එක තමයි ඒ උනාට 😀

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s