SQL Injection පුදුමය!

මේ දවස් වල කැම්පස් එකේ Information Security and Audit විෂයය යටතේ අපි SQL Injection ගැන හදාරනවා. කැම්පස් එකේ spoonfeeding කරන්නෙ නැහැ‍නේ… මාර්ගය පෙන්වා දීම පමණයි (Teacher is a facilitator). ඒ නිසා වැඩි දුර උනන්දුවක් තියෙනවනම් තමන් තනියම ඉගෙනගන්න ඕන.

ඉතිං මට මේ ගැන හදාරන්න ඇති වුණ විශාල උනන්දුවත් එක්ක මම localhost එකේ එව්වා මෙව්වා අටවගෙන වැඩ පටන් ගත්තා. ටිකක් වෙලා යද්දි මටම මේ ගැන පුදුම හිතුණා. පුදුම විතරක් නෙමෙයි… බය! කොයි තරම් ලොකු ආරක්ෂක අවදානමක්ද? 😯 නිර්මාණාත්මකව හිතන්න පුළුවන් නම් ලොකු ගේම් දෙන්න පුළුවන්. හැම දේටම වඩා සතුටුයි සරසවි දේශන වලින් ලැබුණු දේට වඩා දුරක් එතන ඉඳලා තනියම යන්න පුළුවන් වෙච්ච එක ගැන. 🙂

හැබැයි මේ සම්බන්ධයෙන් මගේ අත්දැකීම් ගැන වැඩි විස්තර forbidden! බුහහහහා!! 😀
Advertisements

2 thoughts on “SQL Injection පුදුමය!

  1. CMS නැතුව හදපු ලංකාවේ Site වල ගහල බලන්න ගොඩක් ඒවායේ වැඩ කරනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s