Hierarchical Organization

මැනේජරයෙක් වීමට සුදුසුකම්:

  • Top Level Manager: කපටිකම, බය නැති කම, ‘වැඩ’ බැරි කම
  • Middle Level Manager: කපටිකම, වටේටම නැමීමේ හැකියාව, ‘වැඩ’ යන්තම් දැනගත්තාම ඇති, බය වෙන්න ඕනේ නෑ හැබැයි බය වුණා කියල පෙන්නන්න පුළුවන් වෙන්න ඕනේ
  • Bottom Level Manager: කපටිකම, ‘වැඩ’ තරමක් දැනගන්න ඕනේ, super flexible වෙන්න ඕනේ (ඒ කියන්නෙ නැමීමේ හැකියාව උපරිමයෙන් පුළුවන් වෙන්න ඕනේ), උඩ‍ට බය වෙන්න ඕනේ

මට හිතිච්ච විධියට ලිව්වා… අඩුපාඩු තියෙනවනම් කියන්න… වැරදි තියෙනවනම් ඒවත් කියන්න… සියළුම ආකාරයේ ප්‍රතිචාර සාදරයෙන් පිළිගන්නවා 🙂 .

Advertisements

4 thoughts on “Hierarchical Organization

  1. එතකොට සේවකයා?

    පුලුවන් තරං දැන ඉන්න ඕනේ හොර වංචා හරි බොරැ අතිකාල වාර්තා කෙරිල්ල වගේ කිහිපයක්. තව තියෙවි ඉතිං අනිත් අයට අවස්ථාවක් දෙන්න එපායැ? 😉

  2. කවදාවතම මැනේජර් කෙනෙක් වෙන්න බැරි වෙයිද මන්දා?
    ට්‍රයි කරන්න ඕනේ දැම්ම ඉඳලා මේවා පුරුදු කරලා

  3. 😀 ගින්දර… අර super flexible කතාව සින්හෙලන් “not knowing the difference of arse from elbow” කියලා කියනවා නේද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s