Posted by: ශාකුන්තල | Shaakunthala on: 23/05/2009
යුද ජයග්‍රහණ සැමරුවට හිතන්න එපා මේක මෙතනින් ඉවරයි කියල. මේ ගැන වෙනත් බ්ලොග් අඩවි දෙකක පළ කරල තිබුණ ලිපි දෙකක් ගැන ඇති වුණ පැහැදීම නිසයි මේ කෙටි සටහන ලියන්නෙ. මෙන්න පළවෙනි එක: අපි ආයෙත් යුද්දෙ පටන් ගමු මෙන්න දෙවෙනි එක: දැං මොකද කරන්නෙ? මේකට කරන්න පුළුවන් හොඳම දේ තමයි ප්‍රභාකරන් අවුරුදු 33ක් පුරාවට කළ විනාශය [...]
Recent Comments