Shaakunthala's Miniblog

Posts Tagged ‘fun

Excellent Quote

Posted by: ශාකුන්තල | Shaakunthala on: 27/08/2009

Here, is a one of the best quotes I’ve found: “A mother makes her son INTELLIGENT in 20 years. But a girl makes him STUPID in 2 minutes.” Very true, it applies to my life also. —- 
Sent using a Sony Ericsson mobile phone

Tags: ,

Exam Over!!!

Posted by: ශාකුන්තල | Shaakunthala on: 03/08/2009

Yeah! The heavy burden gone away again… once again, an end of an exam! Today is a very nice day. After a long long time, we played cricket at University playground. Then we were walking around Colombo for more than 4 hours! And oh yeah we together had a very nice time. Photos are coming [...]

ඉදිබුවා in Action

Posted by: ශාකුන්තල | Shaakunthala on: 04/07/2009

ටිකට් නොදුන්නත් මගේ හොඳකම නිසා (බලෙන්) බස් ගාස්තු ගෙවීමට ගොස් මාරු නැතැයි කියා කොන්දා ඉතුරු නොදී ෂේප් වීම නිසා ඇති වූ කණස්සල්ල හේතුවෙන් මින් මතු 138 බස් මාර්ගයේ ධාවනය වෙන පුද්ගලික බස් රථ වල ඉබ්බා ගැසීම දැන දැන ම වුවමනාවෙන්ම සිදු කරන බව  දන්වා සිටිමි෴

බොහොම ශෝකජනක පණිවුඩයක්… ශාකුන්තල කොණ්ඩෙ කපලා! අවුරුද්දකට වඩා වැඩි කාලයක් තිස්සෙ වවපු කොණ්ඩෙ පහුගිය සෙනසුරාදා කපල දැම්මා. කොණ්ඩෙ කපල ඒකෙ දුක යන්නත් එක්ක මූණුපොතේ දැම්ම මෙන්න මෙහෙම: මගේ කොණ්ඩේ ගැන කාට කාටත් තියෙන්නෙ මාර අවුලක්… සක්කරයා තියා වයිමා කිව්වත් මේක නං කපන්නේම නැත. පොඩි ආතල් එකක් ගන්න කාටවත් හානියක් නැති බොරුවක් ඉඳහිට කිව්වට අවුලක් නැහැනේ… [...]

Hierarchical Organization

Posted by: ශාකුන්තල | Shaakunthala on: 06/05/2009

මැනේජරයෙක් වීමට සුදුසුකම්: Top Level Manager: කපටිකම, බය නැති කම, ‘වැඩ’ බැරි කම Middle Level Manager: කපටිකම, වටේටම නැමීමේ හැකියාව, ‘වැඩ’ යන්තම් දැනගත්තාම ඇති, බය වෙන්න ඕනේ නෑ හැබැයි බය වුණා කියල පෙන්නන්න පුළුවන් වෙන්න ඕනේ Bottom Level Manager: කපටිකම, ‘වැඩ’ තරමක් දැනගන්න ඕනේ, super flexible වෙන්න ඕනේ (ඒ කියන්නෙ නැමීමේ හැකියාව උපරිමයෙන් පුළුවන් වෙන්න [...]

Tags:

සිංහල බ්ලොග් මැරතන්

සිංහල බ්ලොග් මැරතන්

මේ පාර මමත් දුවනවා...

Tweet Tweeeet…

Categories

Top Clicks

  • None

Blog Stats

  • 5,365
Follow

Get every new post delivered to your Inbox.