Shaakunthala's Miniblog

Archive for the ‘sbu-marathon’ Category

බ්ලොග් මැරතන් ඉවරායි….

Posted by: ශාකුන්තල | Shaakunthala on: 25/04/2010

බ්ලොග් මැරතන් නම් ඉවරයි. ඒත්… බොහොම සාටර් වැඩක් කොරලා තියෙනවා එක කණ්ඩායමක්…… ලාංකීය සිතුවිලි (http://blog.inetlanka.com). මේ අයට මගෙ සිංහල බ්ලොග් එකෙනුත් ලින්ක් එකක් දීල තිබුණ පහුගිය කාලේ…. එයාලා චෝදනා කරන විධියට සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයට ඒ අයත් එක්ක අවුලක් තිබුණනම් මට මගේ බ්ලොග් එකෙන් ලින්ක් දෙන්න හේතුවක් නැහැනේ…. කරගෙන යන වැඩේඩ සහය දීමක් විධියට මගෙ බ්ලොග් [...]

දුම්රිය ගමන්…

Posted by: ශාකුන්තල | Shaakunthala on: 25/04/2010

දුම්රිය ගමන් වලදි සමහර වෙලාවට හරි අපූරු දේවල් සිද්ධ වෙනවා… ඒ ගැන මොනවහරි ලියනවද නැද්ද… හරි අයිඩියාවක් නෑ තාම.

ඔන්න බලපල්ලා මැරතන් එහෙනං…

Posted by: ශාකුන්තල | Shaakunthala on: 25/04/2010

මගේ ලිවිල්ල පටන් ගන්නෙ දැං…. විනාඩි 15ට එකක් නෙමෙයි දෙන්නං දහයක්….! ඒත්….. හෝව්… ඔන්න මැරතන්න රේඩියෝවේ ඉන්දරේ කතා කරන්න ලෑස්ති වෙනව වගේ…..

Mibbit වැඩ

Posted by: ශාකුන්තල | Shaakunthala on: 25/04/2010

කස්ටිය……… ඔන්න ආපහු mibbit වැඩ කරන්න පටන් ගෙන…. මෙතරම් වෙලාවක් එයාලගෙ තාක්ෂණික දෝෂයක් තිබුණා. ඇවිත් චැට්ටක් දාමු………. http://techkatha.com/chat/

SMS මැසිම

Posted by: ශාකුන්තල | Shaakunthala on: 24/04/2010

අපේ බනියා දාපු ට්වීට් එකක් දැකලා මේක ලියන්න හිතුනේ…. http://twitter.com/anushkalakmal/statuses/12776613097 wammu පාවිච්චි කරලා බොහොම ලේසියෙන් ‘මල්ටි බැරල් රොකට් ලෝන්චර්’ ක්‍රමයට SMS යවන්න පුළුවන්. එක ෂොට් එකෙන් 10000ක් වුණත්.! උත්සව කාලෙට හරිම වැදගත්… හැබැයි ඒ වගේමයි… ක්‍රෙඩිට් වාෂ්ප වෙන්නේ….

පොඩ්ඩකට අවුට්෴

Posted by: ශාකුන්තල | Shaakunthala on: 24/04/2010

පැයකිං දෙකකිං එන්නං…. සඟරාවකට ලිපියක් ලියන්න තියෙනවා…. අද කොහොම හරි ඒක ඉවර කරල දෙන්න ඕනේ…

ඊමෙලෙන් මැරතන්…

Posted by: ශාකුන්තල | Shaakunthala on: 24/04/2010

ඔන්න පොඩි වෙනසක් කළා…. ms [at] shaakunthala.com එකට එවන්න මේල්…. ඒවා මගේ බ්ලොග් එකේ පළ වෙයි… posts by email..

පොඩි අයිඩියාවක්෴

Posted by: ශාකුන්තල | Shaakunthala on: 24/04/2010

මට ඩිංගක් නිදිමතයි…. කස්ටිය මට පොඩි උදව්වක් කරනවද? විනාඩි 15න් 15ට es45kozopa@post.wordpress.com එකට ඊමේලක් ගානේ එවන්න… මට මැරතන් දුවන්න උදව් කරන්න. posts by email දාලා තියෙන්නේ…

දැං මොනව ගැනද මං ලියන්නේ….?

Posted by: ශාකුන්තල | Shaakunthala on: 24/04/2010

විකිපීඩියා ගැන ද? නැත්තං මේ දවස් වල මගෙ වැඩ ගැනද? එහෙමත් නැත්තං අද වෙච්ච කලබලය ගැන ද? :S

ටැස්ටිං වන් ටූ…

Posted by: ශාකුන්තල | Shaakunthala on: 24/04/2010

මේක මේ ඊමේලෙන් මැරතන් දුවන්න පුළුවන්ද කියලා බලන්න දාන පොඩි ටැස්ටිං පාරක්….

සිංහල බ්ලොග් මැරතන්

සිංහල බ්ලොග් මැරතන්

මේ පාර මමත් දුවනවා...

Tweet Tweeeet…

Categories

Top Clicks

  • None

Blog Stats

  • 5,365
Follow

Get every new post delivered to your Inbox.