Shaakunthala's Miniblog

බ්ලොග් මැරතන් ඉවරායි….

Posted by: ශාකුන්තල | Shaakunthala on: 25/04/2010

බ්ලොග් මැරතන් නම් ඉවරයි. ඒත්… බොහොම සාටර් වැඩක් කොරලා තියෙනවා එක කණ්ඩායමක්…… ලාංකීය සිතුවිලි (http://blog.inetlanka.com).

මේ අයට මගෙ සිංහල බ්ලොග් එකෙනුත් ලින්ක් එකක් දීල තිබුණ පහුගිය කාලේ…. එයාලා චෝදනා කරන විධියට සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයට ඒ අයත් එක්ක අවුලක් තිබුණනම් මට මගේ බ්ලොග් එකෙන් ලින්ක් දෙන්න හේතුවක් නැහැනේ…. කරගෙන යන වැඩේඩ සහය දීමක් විධියට මගෙ බ්ලොග් එකෙනුත් ලින්ක් එකක් දුන්නා….

ඒත් මුං එන්නෙම කෑ පතේ මළපහ කරන්න නේ…. ඒක ඉතිං ඒ අයගෙ හැටි වෙන්න ඇති. අපි මක් කරන්නද?

මෙන්න සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිළ නිවේදනය….
ආ…. මගෙ බ්ලොග් එකෙන් ඒ අයට දීපු ලින්ක් එක ඉවත් කළා මේ හැසිරීමට විරෝධතාවක් වශයෙන් …

11 Responses to "බ්ලොග් මැරතන් ඉවරායි…."

එක කට්ටියක් එකක් කියනව, තව කට්ටියක් තව එකක් කියනව, අනේ මන්ද!!!

කෑ පත වැසිකිලියක් වෙලානම් පහරන්නෙ නැතුව වෙන මොනා කරන්නද ?

උඹලා විතරක් නෙමෙයි බං… කෑ පතේ පහරන හැම එකෙක්ම අන්තිමේ ෂේප් වෙන්න දඟලන්නෙ ඔය කතන්දරේ කිය කිය ම තමා….

ඔයාගෙ ලිංක් එකයි SBU එකයි අතරෙ තියෙන සම්බන්දය නම් එච්චර ගැලපීමක් නෑ. මොකද ලිංක් එක දුන්නෙ කලිං නේ. අනික සමහරු කියලාම කලිං ඇඩ් කරපු බ්ලොග් අයිං කරං තිබ්බා. මේ ගැන ඔබතුමා නොදන්නවා කියන එකයි මගේ හැඟීම. මොකද ඔයාට‍ වඩා ලාංකිය සිතුවිලි වලින් මේ මැරතන් එකට ප්‍රචාරයක් දුන්නා. ඒක කාටවත් මතක නෑ. ලිපින ටිකයි RSS ටිකයි කලිං දෙන්න පොරොන්දු වෙලා අන්තිම මොහොත වෙනකනුත් නොදී ඉඳලා කරගන්න දෙයක් නැති උනාම දෙන එකද හරි?

සමාවෙන්න .. පැහැදිළි මදි.
ඇරගන්න විදියටනම් දෙපැත්තෙන්ම දියවන්නාවට යවන්න පුළුවන් වගෙයි.

මම නදුන් *** සිතුවලි කාරයා මහ පඩයා

හපොයි…මොකද මේ?

මොනාද බන් මේ විහිළු වැඩ ?. පොඩි උන් වගේනේ උඹලා දෙගොල්ලොම

සිංහල බ්ලොග් කාරයෝ නෙමෙයි තොපි විහිළු කාරයෝ ටිකක්
යන යන තැන මොකක් හරි වලියක් දාගන්න උන් ටිකක්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

සිංහල බ්ලොග් මැරතන්

සිංහල බ්ලොග් මැරතන්

මේ පාර මමත් දුවනවා...

Tweet Tweeeet…

Categories

Top Clicks

  • None

Blog Stats

  • 5,365
Follow

Get every new post delivered to your Inbox.