Posted by: ශාකුන්තල | Shaakunthala on: 02/10/2009
Google ලාංඡනයේ G අකුර වෙනුවට ගාන්ධි තුමන්ගේ හිස යොදා ගෙන ඇති බව ඇට් ග්ලාන්ස් දුටු විට මේ නම් අපහාසයක් යයි සිතුණි. ටිකක් කල්පනා කළ විට හිතුණේ ගූග්ල් බුවාලටත් හිතෙන්නෙ මාර දේවල් කියායි. Gandhi, Google G අකුරෙන් පටන් ගන්නේ… මොකක්ද එතකොට මේකෙන් Google කියන්න හදන්නේ?

Posted by: ශාකුන්තල | Shaakunthala on: 07/09/2009
Since my posts are too long for a microblog, today onwards this blog is Shaakunthala’s Miniblog.
—- Sent using my Sony Ericsson mobile phone
Posted by: ශාකුන්තල | Shaakunthala on: 27/08/2009
Here, is a one of the best quotes I’ve found:
“A mother makes her son INTELLIGENT in 20 years. But a girl makes him STUPID in 2 minutes.”
Very true, it applies to my life also.
—- Sent using a Sony Ericsson mobile phone
Posted by: ශාකුන්තල | Shaakunthala on: 07/08/2009
If you check my last post on this blog, you’ll find something like ‘Sent from a Sony Ericsson phone’. I just set up email on my phone and sent the post as email to the blog. This is so much fun of course, but I feel it’s better if I had Sinhala unicode support with this phone.
—- Sent using a Sony Ericsson mobile phone
Posted by: ශාකුන්තල | Shaakunthala on: 03/08/2009
Yeah! The heavy burden gone away again… once again, an end of an exam!
Today is a very nice day. After a long long time, we played cricket at University playground. Then we were walking around Colombo for more than 4 hours! And oh yeah we together had a very nice time. Photos are coming soon on Facebook!
—- Sent using a Sony Ericsson mobile phone
Posted by: ශාකුන්තල | Shaakunthala on: 13/07/2009
ඉදිරි දින කිහිපයේ යෙදී තිබෙන “එක්සැමිනේෂන්” නැමැති භයානක අපලයට මුහුණදීමට මටද සිදු ව ඇති බැවින්, අද දින සිට එළඹෙන අගෝස්තු 3 වැනි දා දක්වා කාල සීමාව තුළ දී බ්ලොග්කරණය හා අන්තර්ජාලයේ නටන වෙනත් සියළු නාඩගම් වලින් වැළකී සිටින්නට සිදු ව ඇති බව කණගාටුවෙන් යුතුව දන්වා සිටිමි
Posted by: ශාකුන්තල | Shaakunthala on: 04/07/2009
ටිකට් නොදුන්නත් මගේ හොඳකම නිසා (බලෙන්) බස් ගාස්තු ගෙවීමට ගොස් මාරු නැතැයි කියා කොන්දා ඉතුරු නොදී ෂේප් වීම නිසා ඇති වූ කණස්සල්ල හේතුවෙන් මින් මතු 138 බස් මාර්ගයේ ධාවනය වෙන පුද්ගලික බස් රථ වල ඉබ්බා ගැසීම දැන දැන ම වුවමනාවෙන්ම සිදු කරන බව දන්වා සිටිමි෴
Posted by: ශාකුන්තල | Shaakunthala on: 24/06/2009
Posted by: ශාකුන්තල | Shaakunthala on: 22/06/2009
බොහොම ශෝකජනක පණිවුඩයක්… ශාකුන්තල කොණ්ඩෙ කපලා!
අවුරුද්දකට වඩා වැඩි කාලයක් තිස්සෙ වවපු කොණ්ඩෙ පහුගිය සෙනසුරාදා කපල දැම්මා. කොණ්ඩෙ කපල ඒකෙ දුක යන්නත් එක්ක මූණුපොතේ දැම්ම මෙන්න මෙහෙම:
මගේ කොණ්ඩේ ගැන කාට කාටත් තියෙන්නෙ මාර අවුලක්… සක්කරයා තියා වයිමා කිව්වත් මේක නං කපන්නේම නැත.
පොඩි ආතල් එකක් ගන්න කාටවත් හානියක් නැති බොරුවක් ඉඳහිට කිව්වට අවුලක් නැහැනේ…
මරු comments නම් ආවා… ඒත් දැන් කොණ්ඩෙ කපල ඉවරයිනෙ.
කොණ්ඩෙ දිගට තිබුණු කාලේ මරු මරු ආතල් සීන් ගොඩක් වුණා
. ඉඩ ඇති පරිදි ඒවා ලියන්නම්. දැනට මගේ කොණ්ඩය වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් ලියලා යන්න ඔය පහළ තියෙන කොටුවේ…..!
Posted by: ශාකුන්තල | Shaakunthala on: 18/06/2009
Yesterday evening I and one of my friends were testing a software project. It is a web application and he has tested it with XAMPP on Winows. He wanted to try it out on Apache/ Linux too. So he came to me (I’m a one of famous Linux-only guy around the campus
) and asked me to help.
I have a dual boot system with both Fedora 11 and Ubuntu 9.04 installed. First I put everything in LAMPP (on Ubuntu) and tested.
Yes, we’ve found some bugs with character case issues plus one fatal error with the TCPDF module when generating PDFs. The problem was with memory allocation and as the browser showed it was an error in tcpdf/unicode_data.php.
Then I put everything in Apache which came by default with Fedora DVD, and tested. Viola! The PDF generation problem was not there!!
I’m still wandering how it could be… same Apache-PHP-MySQL.
Anybody have an idea of what’s the problem here?
Recent Comments